Full resolution preview
Fictional RP Character All biographical data, ranks, and events on this page belong to an in-character roleplay persona.
Portrayed by Player: P Λ T I I (@maava) Content Creator →
Active in City
Rajagiriye Patii

Rajagiriye Patii

Drug Dealer

Fictional Age: 29 • male • City: Sandy

Primary RP Server

Independent / Multi-Server

Faction / Affiliation

B - 13

Rank / Callsign

Member

Character Background & Lore

කසිප්පු කාරයෙක් , ගංජා විකුනන එකෙක් , බඩු DEAL කරන එකෙක් සහ හොද ගේම් කාරයෙක්

පුංචි කාලෙ ඉදලම දුක් කම් කටුලු වලට මූන දිපු සල්ලි අග හිගකම් වලින් අඩුවක් නැතුව දිවි ගෙවූවෙකි. ඉගෙන ගත්තේද නැති නිසා පොඩිවියෙ සිටම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහී වී පොලිසි කූඩුවේ ලැග්ග එකෙකි. තෙරෙන කාලය ආ විට SANDY හී කසිප්පු පෙරන්නට පටන් ගන්නට විය.. එහිදි තමන්ටම කියා ගැන්සියක් සාදාගත් ඔහු ඔහුගෙ කසිප්පු වියාපාරය ටිකෙන් ටික දියුනු කරගෙන ඉදිරියටම එන්නට විය

In-Character Stories & Feed Updates

No in-character posts published under Rajagiriye Patii yet.

Character Timeline

No timeline events recorded yet.

Character Honours

  • ★ AYI TV CHANNEL එක කුඩු කිරීම
  • ★ TV CHANNEL අයිතිකරුට පහර දීම සහ මැරීමට තැත් කිරීම
  • ★ ගිනෙත් OFFICER ව පැහැර ගැනීම
  • ★ ගුනේ ගෙ කසිප්පු තිප්පලවල් පොලිසියට අල්ලා දීම
  • ★ ශේශා සමග එකට වැඩ කිරීම
  • ★ ප්‍රදාන ප්‍රතිවාදියා වන CCPD හී NUWAN THENNAKON යන SHERIF මහතා සමග ගැටුම් ඇති කරගැනීම
  • ★ CEYLON CITY හී කසිප්පු ව්‍යාපාරයේ ප්‍රදානියා